ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 62:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 වංචනික ක්‍රියා කර දියුණුවක් ලැබිය හැකියයි නොසිතන්න.+

      සොරකම වැනි නිෂ්ඵල දෙයින් සාර්ථක විය හැකියයි නොසිතන්න.+

      ඔබට ධනය බොහෝ සෙයින් ලැබුණත් ඒ මත විශ්වාසය නොතබන්න.+

  • මාක් 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 නමුත් ඔහු යේසුස් පැවසූ දේ ගැන දුක් වී, ශෝකයෙන් යන්න ගියේය. එයට හේතුව නම් ඔහුට බොහෝ ධන සම්පත් තිබීමය.+

  • ලූක් 18:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහු ඉතා ධනවත් කෙනෙකු වූ නිසා යේසුස් පැවසූ දේවලට සවන් දුන් පසු ඔහු තුළ මහත් දුකක් ඇති විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න