ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 10:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යේසුස් අවට බලමින්, “මුදල් ඇති අයට+ දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න+ මොන තරම් අමාරු දෙයක්ද” කියා තම ගෝලයන්ට කීවේය.

  • ලූක් 18:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යේසුස් ඔහු දෙස බලා මෙසේ කීවේය. “මුදල් ඇති අයට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම මොන තරම් අමාරු දෙයක්ද!+

  • 1 තිමෝති 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද සෑම හානිකර දෙයකටම+ මුල් වන්නේ+ මුදල්වලට තිබෙන දැඩි ආශාවය.+ සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා ඔවුන් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇති අතර තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට ඔවුන්ට සිදු වී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න