ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව නැඟෙනහිර පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වන්නේ යූදා ගෝත්‍රයයි. යූදා ගෝත්‍රයේ අධිපතියා වන්නේ අමිනදාබ්ගේ පුත්‍රයා වන නාෂොන්ය.+

  • රූත් 4:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 අමිනදාබ්ගේ+ පුත්‍රයා නාෂොන්ය.+ නාෂොන්ගේ පුත්‍රයා සල්මොන්ය.

  • 1 ලේකම් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 රාම්ගේ පුත්‍රයා අමිනදාබ්ය.+ අමිනදාබ්ගේ පුත්‍රයා යූදා ගෝත්‍රයේ අධිපති වූ නාෂොන්ය.+

  • ලූක් 3:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 දාවිත්ගේ පියා යෙස්සේය.+

      යෙස්සේගේ පියා ඕබෙද්ය.+

      ඕබෙද්ගේ පියා බෝවස්ය.+

      බෝවස්ගේ පියා සල්මොන්ය.+

      සල්මොන්ගේ පියා නාෂොන්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න