ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 19:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “නමුත් ප්‍රථමයන්ව සිටි බොහෝදෙනෙක් අන්තිමයන් බවටත් අන්තිමයන් ප්‍රථමයන් බවටත් පත් වෙයි.+

  • මාක් 9:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 එහෙයින් ඔහු වාඩි වී දොළොස්දෙනාව කැඳවා, “කවුරු හරි උතුම්ම තැනැත්තා වෙන්න කැමති නම් ඔහු සියල්ලන් අතරින් සුළුම තැනැත්තා වී ඔවුන්ගේ සේවකයා විය යුතුයි”+ කියා ඔවුන්ට පැවසුවේය.

  • මාක් 10:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 නමුත් ප්‍රථමයන්ව සිටි බොහෝදෙනෙක් අන්තිමයන් බවටත් අන්තිමයන් ප්‍රථමයන් බවටත් පත් වෙයි.”+

  • ලූක් 13:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඒ අනුව බලද්දී අන්තිමයන්ගෙන් කිහිපදෙනෙක් ප්‍රථමයන් බවටත් ප්‍රථමයන්ව සිටි කිහිපදෙනෙක් අන්තිමයන් බවටත් පත් වෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න