2 රාජාවලිය 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එය ඇසූ වහාම ඔවුහු තම තමන්ගේ පිට වස්ත්‍ර ගලවා+ පඩි පෙළ මත එළුවෝය. ඉන්පසු ඔවුහු පඩි පෙළ මත ඔහුව සිටුවා හොරණෑවක් පිඹ,+ “යේහු රජ වෙලා”+ කියා කෑගැසුවෝය. ලූක් 19:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු ඌ පිට ගමන් කරද්දී,+ රැස්ව සිටි අය තම පිට වස්ත්‍ර මඟ දිගේ එළුවෝය.+
13 එය ඇසූ වහාම ඔවුහු තම තමන්ගේ පිට වස්ත්‍ර ගලවා+ පඩි පෙළ මත එළුවෝය. ඉන්පසු ඔවුහු පඩි පෙළ මත ඔහුව සිටුවා හොරණෑවක් පිඹ,+ “යේහු රජ වෙලා”+ කියා කෑගැසුවෝය.