මතෙව් 21:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන් ඔහුව අල්ලාගන්න අවස්ථාවක් සොයමින් සිටියත් සමූහයන් ඔහුව අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකූ නිසා+ ඔවුහු ඒ සඳහා පියවර ගැනීමට බිය වූහ. ලූක් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එතැන සිටි සියලුදෙනාම බියට පත් වී,+ “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක්+ ඇවිල්ලා” කියාද, “දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා”+ කියාද පවසමින් දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තෝය. ලූක් 24:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා.
46 ඔවුන් ඔහුව අල්ලාගන්න අවස්ථාවක් සොයමින් සිටියත් සමූහයන් ඔහුව අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකූ නිසා+ ඔවුහු ඒ සඳහා පියවර ගැනීමට බිය වූහ.
16 එතැන සිටි සියලුදෙනාම බියට පත් වී,+ “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක්+ ඇවිල්ලා” කියාද, “දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා”+ කියාද පවසමින් දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තෝය.
19 එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා.