ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 11:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔවුහු ඉන්පසු නැවතත් යෙරුසලමට ගියහ. එහිදී ඔහු දේවමාලිගාවට ඇතුල් වී, එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි අයව පිටතට එළවා දැමුවේය. ඔහු මුදල් මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණමින් සිටි අයගේ බංකුද පෙරළා දැමුවේය.+

  • ලූක් 19:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 ඉන්පසු ඔහු දේවමාලිගාවට ඇතුල් වී, එහි වෙළඳාම් කරමින් සිටි අයව පිටතට එළවා දමන්න පටන්ගෙන,+

  • යොහන් 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ලණුවලින් කසයක් සාදාගත් ඔහු, බැටළුවන්ව හා ගවයන්ව විකුණමින් සිටි සියලුදෙනාව දේවමාලිගාවෙන් පිටතට එළවා දමා මුදල් මාරු කරන්නන්ගේ කාසි බිමට හළා ඔවුන්ගේ මේසද පෙරළා දැමුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න