මාක් 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු පැවසූ දේ නායක පූජකයන්ටත් නීතිය පිටපත් කරන්නන්ටත් ඇසුණු විට ඔවුහු යේසුස්ව මරා දැමීමට මං සෙවූහ.+ නමුත් ඔහු ඉගැන්වූ දේවල් අසා මුළු සමූහයා නිතරම මවිතයට පත් වන ආකාරය+ දුටු ඔවුහු ඔහුට භය වූහ.
18 ඔහු පැවසූ දේ නායක පූජකයන්ටත් නීතිය පිටපත් කරන්නන්ටත් ඇසුණු විට ඔවුහු යේසුස්ව මරා දැමීමට මං සෙවූහ.+ නමුත් ඔහු ඉගැන්වූ දේවල් අසා මුළු සමූහයා නිතරම මවිතයට පත් වන ආකාරය+ දුටු ඔවුහු ඔහුට භය වූහ.