යාකොබ් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඉල්ලන+ තැනැත්තා කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැතුව+ විශ්වාසයෙන් යුතුව ඉල්ලිය යුතුයි. සැක කරන පුද්ගලයා, සුළඟට ඒ මේ අත ගසාගෙන+ යන මුහුදු රැල්ලකට සමානය.
6 නමුත් ඉල්ලන+ තැනැත්තා කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැතුව+ විශ්වාසයෙන් යුතුව ඉල්ලිය යුතුයි. සැක කරන පුද්ගලයා, සුළඟට ඒ මේ අත ගසාගෙන+ යන මුහුදු රැල්ලකට සමානය.