මතෙව් 17:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඒ ඔබ තුළ තිබෙන විශ්වාසයේ මදිකම නිසයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔබ තුළ ඇත්නම් ඔබ මේ කන්දට, ‘මෙතැනින් අතනට යන්න’ කියා කිව්වොත් එය එතැනට යයි. ඔබට කළ නොහැකි කිසිවක් නැහැ”+ කියා ඔහු ඔවුන්ට පැවසුවේය. ලූක් 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට යේසුස් ඔවුන්ට පැවසුවේ මෙයයි. “ඔබට අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් තිබුණත් ඇති. එවිට මේ මල්බෙරි ගසට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ පැළ වෙන්න’ කියා ඔබ පැවසුවොත් ඒ ගස ඔබට කීකරු වෙයි.+ 1 කොරින්ති 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+
20 “ඒ ඔබ තුළ තිබෙන විශ්වාසයේ මදිකම නිසයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔබ තුළ ඇත්නම් ඔබ මේ කන්දට, ‘මෙතැනින් අතනට යන්න’ කියා කිව්වොත් එය එතැනට යයි. ඔබට කළ නොහැකි කිසිවක් නැහැ”+ කියා ඔහු ඔවුන්ට පැවසුවේය.
6 එවිට යේසුස් ඔවුන්ට පැවසුවේ මෙයයි. “ඔබට අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් තිබුණත් ඇති. එවිට මේ මල්බෙරි ගසට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ පැළ වෙන්න’ කියා ඔබ පැවසුවොත් ඒ ගස ඔබට කීකරු වෙයි.+
2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+