ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 11:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එමෙන්ම මා ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+

  • ලූක් 11:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දැන් මම ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. නොකඩවා ඉල්ලන්න.+ එවිට ඔබටත් ලැබෙයි. නොකඩවා සොයන්න.+ එවිට ඔබටත් අවශ්‍ය දේ සම්බ වෙයි. නොකඩවා දොරට තට්ටු කරන්න. එවිට ඔබටත් එය විවෘත කරනු ලැබෙයි.

  • යොහන් 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ මගේ නාමයෙන් මොනව හරි දෙයක් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා. එවිට පුත්‍රයා මාර්ගයෙන් පියාණන්ව ගෞරවයට පත් වෙයි.+

  • යාකොබ් 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම්+ එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි.+ ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර+ සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.+

  • 1 යොහන් 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එලෙසම අප ඔහුගේ ආඥා පිළිපදින නිසාත් ඔහුට ප්‍රසන්න දේ කරන නිසාත්+ අප ඉල්ලන ඕනෑම දෙයක් අපට ඔහුගෙන් ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න