මාක් 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔවුහු නැවතත් යෙරුසලමට ගියහ. ඔහු දේවමාලිගාවෙහි ඇවිදිමින් සිටියදී නායක පූජකයෝද නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලෝද ඔහු ළඟට ඇවිත්,+ ලූක් 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දිනක් යේසුස් දේවමාලිගාවේ සිටි සෙනඟට උගන්වමින් හා ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටියදී නායක පූජකයෝද නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලන් සමඟ ඔහු ළඟට ඇවිත්,+
27 ඔවුහු නැවතත් යෙරුසලමට ගියහ. ඔහු දේවමාලිගාවෙහි ඇවිදිමින් සිටියදී නායක පූජකයෝද නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලෝද ඔහු ළඟට ඇවිත්,+
20 දිනක් යේසුස් දේවමාලිගාවේ සිටි සෙනඟට උගන්වමින් හා ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටියදී නායක පූජකයෝද නීතිය පිටපත් කරන්නෝද වැඩිමහල්ලන් සමඟ ඔහු ළඟට ඇවිත්,+