නික්මයාම 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට ඒ තැනැත්තා, “ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද?+ ඔබ ඊජිප්තුවරයාව මරා දැම්මා වගේ දැන් මාවත් මරා දමන්නද හදන්නේ”+ කියා ඇසීය. එවිට මෝසෙස් භය වී, “මා කළ දේ හැමෝම දැනගෙන වගෙයි”+ කියා සිතුවේය. ලූක් 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබට මේ දේවල් කරන්න අවසර තිබෙනවාද? කවුද ඔබට ඒ සඳහා අවසර දුන්නේ”+ කියා ඔහුගෙන් ඇසුවෝය. යොහන් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට යුදෙව්වරු, “ඔබට මේ වගේ දේවලුත් කරන්න අයිතියක් තිබෙනවා කියා ඔප්පු කරන්න ඔබ මොන වගේ ලකුණක්ද අපට දෙන්නේ”+ කියා ඔහුගෙන් ඇසූහ. ක්‍රියා 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු යේසුස්ගේ එම නියෝජිතයන්* දෙදෙනාව තමන් ඉදිරියට ගෙනැවිත්, “ඔබ මේ දේ කළේ කාගේ අවසරයෙන්ද? කාගේ නාමයෙන්ද”+ කියා ඇසූහ.
14 එවිට ඒ තැනැත්තා, “ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද?+ ඔබ ඊජිප්තුවරයාව මරා දැම්මා වගේ දැන් මාවත් මරා දමන්නද හදන්නේ”+ කියා ඇසීය. එවිට මෝසෙස් භය වී, “මා කළ දේ හැමෝම දැනගෙන වගෙයි”+ කියා සිතුවේය.
18 එවිට යුදෙව්වරු, “ඔබට මේ වගේ දේවලුත් කරන්න අයිතියක් තිබෙනවා කියා ඔප්පු කරන්න ඔබ මොන වගේ ලකුණක්ද අපට දෙන්නේ”+ කියා ඔහුගෙන් ඇසූහ.
7 ඔවුහු යේසුස්ගේ එම නියෝජිතයන්* දෙදෙනාව තමන් ඉදිරියට ගෙනැවිත්, “ඔබ මේ දේ කළේ කාගේ අවසරයෙන්ද? කාගේ නාමයෙන්ද”+ කියා ඇසූහ.