ලූක් 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ දෙවිගේ අවසරයෙන්ද නැත්නම් මිනිසුන්ගේ අවසරයෙන්ද?”+ යොහන් 1:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මමත් ඔහුව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කිරීමට මාව එවූ තැනැත්තා+ මට මෙහෙම කිව්වා. ‘යම් කෙනෙකුට මගේ බලය ලැබෙනවා ඔබ දැක්කොත් මගේ බලයෙන් අන් අයව බව්තීස්ම කරන්නේ එම තැනැත්තා බව මතක තබාගන්න.’+
33 මමත් ඔහුව හඳුනාගෙන සිටියේ නැහැ. නමුත් මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කිරීමට මාව එවූ තැනැත්තා+ මට මෙහෙම කිව්වා. ‘යම් කෙනෙකුට මගේ බලය ලැබෙනවා ඔබ දැක්කොත් මගේ බලයෙන් අන් අයව බව්තීස්ම කරන්නේ එම තැනැත්තා බව මතක තබාගන්න.’+