මතෙව් 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යොහන්ව මරන්න ඔහුට වුවමනාවක් තිබුණත් සෙනඟ යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකූ නිසා+ ඔහු එසේ කිරීමට බිය විය. මතෙව් 21:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන් ඔහුව අල්ලාගන්න අවස්ථාවක් සොයමින් සිටියත් සමූහයන් ඔහුව අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකූ නිසා+ ඔවුහු ඒ සඳහා පියවර ගැනීමට බිය වූහ.
5 යොහන්ව මරන්න ඔහුට වුවමනාවක් තිබුණත් සෙනඟ යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකූ නිසා+ ඔහු එසේ කිරීමට බිය විය.
46 ඔවුන් ඔහුව අල්ලාගන්න අවස්ථාවක් සොයමින් සිටියත් සමූහයන් ඔහුව අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකූ නිසා+ ඔවුහු ඒ සඳහා පියවර ගැනීමට බිය වූහ.