මාක් 11:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් ‘මිනිසුන්ගේ අවසරයෙන්’ කියා පවසන්නත් අපට බැහැ.” . . . සියලුදෙනා යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස පිළිගත් නිසා ඔවුහු සමූහයාට භයෙන් සිටියහ.+ ලූක් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් අප, ‘මිනිසුන්ගේ අවසරයෙන්’ කියා පැවසුවොත් මිනිස්සු ඇවිත් අපට ගල් ගසයි.+ මන්ද සියලුදෙනාම සිතාගෙන සිටින්නේ යොහන්+ අනාගතවක්තෘවරයෙක්+ කියායි.”
32 නමුත් ‘මිනිසුන්ගේ අවසරයෙන්’ කියා පවසන්නත් අපට බැහැ.” . . . සියලුදෙනා යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස පිළිගත් නිසා ඔවුහු සමූහයාට භයෙන් සිටියහ.+
6 නමුත් අප, ‘මිනිසුන්ගේ අවසරයෙන්’ කියා පැවසුවොත් මිනිස්සු ඇවිත් අපට ගල් ගසයි.+ මන්ද සියලුදෙනාම සිතාගෙන සිටින්නේ යොහන්+ අනාගතවක්තෘවරයෙක්+ කියායි.”