ලූක් 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යේසුස්ද, “එසේනම් මම මේ දේවල් කරන්නේ කාගේ අවසරයෙන්ද කියා මමත් ඔබට කියන්නේ නැහැ”+ කියා ඔවුන්ට කීවේය.