ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, තම සෙනඟට අනුකම්පා කළ නිසාත්+ තම ගෘහය ගැන ඔහුට සිහි වූ නිසාත්+ පණිවිඩකරුවන්ව එවා ඔවුන්ට නැවත නැවතත් අනතුරු ඇඟෙව්වේය.+

  • මාක් 12:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔහු තවත් දාසයෙකුව යැවූ විට ඔවුන් ඔහුව මරණයට පත් කළා. ඉන්පසුව ඔහු දාසයන් බොහෝදෙනෙකුව යැව්වා. ඔවුන්ගෙන් සමහරදෙනෙකුටද ඔවුන් තැළුවා. තවත් සමහරෙකුව මරා දැම්මා.

  • ක්‍රියා 7:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+

  • 1 තෙසලෝනික 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්‍රියා කරති.

  • හෙබ්‍රෙව් 11:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔවුන්ට ගල්වලින් ගසන ලදි.+ ඔවුන් දැරූ ස්ථාවරය අත්හැරීමට බල කරමින් ඔවුන්ට පීඩා කරන ලදි.+ ඔවුන්ව කියතෙන් දෙකට ඉරනු ලැබීය. ඔවුහු කඩුවෙන් මැරුම් කෑවෝය.+ අගහිඟකම්වලින් පෙළෙමින් පීඩා+ සහ වධ හිංසාද විඳිමින්+ බැටළු හම්+ හා එළු හම් ඇඳගෙන අසරණව+ තැනින් තැන ඇවිද්දෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න