ලූක් 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් වැවිලිකරුවන් ඔහුව දුටු විට තම තමන් අතරේ කතා කරගනිමින්, ‘මේ ඉන්නේ උරුමක්කාරයා. අපි මොහුව මරා දමමු. එතකොට ඔහුගේ උරුමය අපටයි අයිති වන්නේ’ කියා පැවසුවා.+
14 නමුත් වැවිලිකරුවන් ඔහුව දුටු විට තම තමන් අතරේ කතා කරගනිමින්, ‘මේ ඉන්නේ උරුමක්කාරයා. අපි මොහුව මරා දමමු. එතකොට ඔහුගේ උරුමය අපටයි අයිති වන්නේ’ කියා පැවසුවා.+