ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 27:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔහු එවැනි දෙයක් ඇසුවේ යේසුස්ව ඔවුන් පාවා දුන්නේ ඔහු ගැන ඔවුන්ට තිබූ ඊර්ෂ්‍යාව නිසා+ බව ඔහු තේරුම්ගෙන සිටි නිසාය.+

  • මාක් 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එමනිසා ඔවුන් ඔහුව අල්ලාගෙන මරා+ ඔහුව මිදිවත්තෙන් පිටතට ඇද දැමුවා.+

  • ක්‍රියා 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සියල්ල කලින්ම දන්නා දෙවි, තම අරමුණට එකඟව ඒ මිනිසාව ඔබේ අතට පත් වෙන්න ඉඩහැරියා.+ ඔබ දුෂ්ට මිනිසුන්ව යොදාගෙන ඔහුව කණුවක ඇණ ගසා මරා දැම්මා.+

  • ක්‍රියා 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+

  • හෙබ්‍රෙව් 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එලෙසම යේසුස්ද තමාගේම ලෙයින්+ ජනයාව ශුද්ධ කිරීම සඳහා+ වධ වින්දේ නුවරෙන් පිටතය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න