මාක් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මිදිවත්තේ අයිතිකරු පැමිණි විට ඔහු ඒ වැවිලිකරුවන්ට කුමක් කරයිද? ඔහු ඔවුන්ව විනාශ කර මිදිවත්ත+ වෙනත් පිරිසකට භාර දෙයි.+ ලූක් 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු ඇවිත් ඒ වැවිලිකරුවන්ව විනාශ කර මිදිවත්ත වෙනත් මිනිසුන් පිරිසකට භාර දෙයි.”+ මෙයට සවන් දුන් අය, “ඒ වගේ දෙයක් කවදාවත් සිදු නොවේවා” කියා පැවසූහ. ක්‍රියා 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඒ මිනිසුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව කතා කරමින් ඔහුට නින්දා කළ නිසා+ ඔහු තම වස්ත්‍ර ගසා දමා,+ “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්.+ ඔබේ ලේවලට+ වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි”+ කියා ඔවුන්ට කීවේය.
9 මිදිවත්තේ අයිතිකරු පැමිණි විට ඔහු ඒ වැවිලිකරුවන්ට කුමක් කරයිද? ඔහු ඔවුන්ව විනාශ කර මිදිවත්ත+ වෙනත් පිරිසකට භාර දෙයි.+
16 ඔහු ඇවිත් ඒ වැවිලිකරුවන්ව විනාශ කර මිදිවත්ත වෙනත් මිනිසුන් පිරිසකට භාර දෙයි.”+ මෙයට සවන් දුන් අය, “ඒ වගේ දෙයක් කවදාවත් සිදු නොවේවා” කියා පැවසූහ.
6 නමුත් ඒ මිනිසුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව කතා කරමින් ඔහුට නින්දා කළ නිසා+ ඔහු තම වස්ත්‍ර ගසා දමා,+ “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්.+ ඔබේ ලේවලට+ වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි”+ කියා ඔවුන්ට කීවේය.