ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 28:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “මම සියොන්හි+ අත්තිවාරම තබන පිණිස සෝදිසියට ලක් කළ+ අනර්ඝ ගලක්+ තෝරාගන්නෙමි. එය ස්ථිර අත්තිවාරමක+ ප්‍රධාන ගල+ ලෙස තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් බිය වන්නේ නැත.+

  • මාක් 12:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මේ දේ ඔබ ශුද්ධ ලියවිල්ලෙන් කවදාවත් කියවා නැද්ද? එනම්, ‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල+ ප්‍රධාන ගල වී ඇත.+

  • ලූක් 20:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් යේසුස් ඔවුන් දෙස බලා මෙසේ කීවේය. “එසේනම්, ‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල+ ප්‍රධාන ගල වී ඇත’+ කියා ලියා තිබෙන දෙයින් අදහස් කරන්නේ කුමක්ද?

  • ක්‍රියා 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මේ යේසුස්, ‘ඉදි කරන්නන් වන ඔබ විසින් කිසි වැදගැම්මකට නැතැයි සලකනු ලැබූ ගලයි. එය දැන් ප්‍රධාන ගල වී තිබෙනවා.’+

  • රෝම 9:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+

  • එෆීස 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න