ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් රාජ්‍යය හිමි වීමට සිටි පුත්‍රයන්ව+ පිටත අන්ධකාරයට හෙළාදමනු ලබයි. එහිදී ඔවුන්ට සිදු වන්නේ අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්නයි.”+

  • මතෙව් 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ නිසා නුවරින් පිට විහිදී ඇති මාවත්වලට ගොස් ඔබට හමු වන සියල්ලන්ටම විවාහ උත්සවයට ආරාධනා කරන්න’+ කියා පැවසුවා.

  • හෙබ්‍රෙව් 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් එය ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මා ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී+ ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවෙයි.+ මන්ද ඔවුන් මාගේ ගිවිසුමට විශ්වාසවන්තව සිටියේ නැත.+ එහෙයින් මා ඔවුන් ගැන තවදුරටත් සැලකිල්ල දැක්වූයේද නැත’ කියා යෙහෝවා දෙවි පවසයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න