ලූක් 20:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යේසුස් එම උපමාව කිව්වේ තමන් ගැන බව වටහාගත්+ නීතිය පිටපත් කරන්නෝ සහ නායක පූජකයෝ ඒ පැයේදීම ඔහුව අල්ලාගැනීමට මඟක් සෙවූහ. නමුත් ඔවුන් රැස්ව සිටි සෙනඟට බියෙන් සිටි නිසා ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැරි විය.
19 යේසුස් එම උපමාව කිව්වේ තමන් ගැන බව වටහාගත්+ නීතිය පිටපත් කරන්නෝ සහ නායක පූජකයෝ ඒ පැයේදීම ඔහුව අල්ලාගැනීමට මඟක් සෙවූහ. නමුත් ඔවුන් රැස්ව සිටි සෙනඟට බියෙන් සිටි නිසා ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැරි විය.