ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 21:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “මේ ගලීලයේ නාසරෙත් නුවරෙහි අනාගතවක්තෘ+ වන යේසුස්” කියා සමූහයෝ පැවසූහ.

  • මාක් 12:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු එම උපමාව පැවසුවේ තමන් ගැන බව තේරුම්ගත් ඔවුහු, ඔහුව අල්ලාගන්න මඟක් සෙවූහ. නමුත් ඔවුහු සමූහයාට බිය වූ නිසා ඔහුගෙන් අහකට ගියෝය.+

  • යොහන් 7:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 සමූහයා ඔවුනොවුන් අතරේ මේ දේවල් කතා කරනවා පරිසිවරුන්ට ඇසිණ. එහෙයින් ඔවුහු නායක පූජකයන් සමඟ එකතු වී ඔහුව අල්ලාගැනීමට නිලධාරීන් පිරිසක්ව යැව්වෝය.+

  • යොහන් 7:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඔහු පැවසූ දේවල් අසාගෙන සිටි සමූහයා අතරින් සමහරෙක්, “ඔහු අනිවාර්යයෙන්ම එන්න සිටින අනාගතවක්තෘවරයා විය යුතුයි”+ කියා පැවසූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න