යෙසායා 42:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මෙන්න, මාගේ අනුමැතිය ඇති+ මාගේ සේවකයා!+ මා තෝරාගත්+ සේවකයා මොහුය. මම සෑම අතින්ම ඔහුට සහය වෙමි.+ මාගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ සියලු ජාතීන්ට ඔහු යුක්තිය ඉටු කර දෙන්නේය.+ මතෙව් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය.+ දෙවිගේ බලය+ පරෙවියෙකුගේ ස්වරූපයෙන්+ ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය. ලූක් 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට බැස ආවේය. එවිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි”+ කියා පවසන හඬක්ද ස්වර්ගයෙන් නික්මුණේය. යොහන් 1:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එවිට යොහන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සාක්ෂි ගැන මෙසේ කීවේය. “දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා.+
42 මෙන්න, මාගේ අනුමැතිය ඇති+ මාගේ සේවකයා!+ මා තෝරාගත්+ සේවකයා මොහුය. මම සෑම අතින්ම ඔහුට සහය වෙමි.+ මාගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ සියලු ජාතීන්ට ඔහු යුක්තිය ඉටු කර දෙන්නේය.+
16 යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය.+ දෙවිගේ බලය+ පරෙවියෙකුගේ ස්වරූපයෙන්+ ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය.
22 දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට බැස ආවේය. එවිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි”+ කියා පවසන හඬක්ද ස්වර්ගයෙන් නික්මුණේය.
32 එවිට යොහන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සාක්ෂි ගැන මෙසේ කීවේය. “දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා.+