මතෙව් 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහි අතක් පණ නැති මිනිසෙක් සිටියේය.+ එවිට, “සබත් දවසේ සුව කිරීමෙහි වරදක් නැද්ද” කියා එම පරිසිවරු යේසුස්ගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ ඔහුට විරුද්ධව චෝදනා කිරීමට හේතුවක්+ සොයාගැනීම සඳහාය. ලූක් 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යේසුස් ඒ මිනිසාව සබත් දවසේදී සුව කරයිද කියා නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් බලාගෙන සිටියේ+ මහත් ඕනෑකමිනි. ඔවුන් එසේ බලාගෙන සිටියේ ඔහුට විරුද්ධව මොනයම් හෝ චෝදනාවක් එල්ල කිරීමේ අදහසිනි.+ ලූක් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස් සබත් දවසකදී පරිසිවරුන් අතර සිටි ප්‍රධානියෙකුගේ නිවසේ තිබූ භෝජන සංග්‍රහයකට ගියේය.+ එහි සිටි සියලුදෙනාම ඔහු දෙස බලා සිටියේ මහත් විමසිල්ලකිනි.+
10 එහි අතක් පණ නැති මිනිසෙක් සිටියේය.+ එවිට, “සබත් දවසේ සුව කිරීමෙහි වරදක් නැද්ද” කියා එම පරිසිවරු යේසුස්ගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ ඔහුට විරුද්ධව චෝදනා කිරීමට හේතුවක්+ සොයාගැනීම සඳහාය.
7 යේසුස් ඒ මිනිසාව සබත් දවසේදී සුව කරයිද කියා නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් බලාගෙන සිටියේ+ මහත් ඕනෑකමිනි. ඔවුන් එසේ බලාගෙන සිටියේ ඔහුට විරුද්ධව මොනයම් හෝ චෝදනාවක් එල්ල කිරීමේ අදහසිනි.+
14 යේසුස් සබත් දවසකදී පරිසිවරුන් අතර සිටි ප්‍රධානියෙකුගේ නිවසේ තිබූ භෝජන සංග්‍රහයකට ගියේය.+ එහි සිටි සියලුදෙනාම ඔහු දෙස බලා සිටියේ මහත් විමසිල්ලකිනි.+