ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු මහත් හඬකින් මොරගසා,+ “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්,+ ඔබ හා මා අතර කිසිම ගනු දෙනුවක් නැහැ. මට වධ දෙන්නේ නැහැ කියා+ දෙවිගේ නාමයෙන් මට දිවුරන්න”+ කියා කීවේය.

  • ලූක් 4:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 භූතයෝද, “ඔබ දෙවිගේ පුත්‍රයායි”+ කියා මොරගසමින් බොහෝදෙනෙකුගෙන් පිටතට පැමිණියෝය.+ නමුත් ඔහු ඔවුන්ට තදින් කතා කර ඔවුන්ව නිහඬ කළේය.+ ඔහු එසේ කළේ ඔහු ක්‍රිස්තුස්+ බව ඔවුන් දැන සිටි නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න