මතෙව් 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සොරුන් ශක්තිමත් මිනිසෙකුගේ නිවසට කඩා වදිනවා කියා සිතන්න. ඔහුගේ බඩු බාහිරාදිය ගැනීමට නම් ඔවුන් මුලින්ම ඔහුව බැඳ දැමීමට අවශ්‍යයි. සොරුන් ඔහුගේ නිවසෙහි තිබෙන දේවල් කොල්ල කන්නේ ඔහුව බැඳ තැබුවායින් පසුවයි.+
29 සොරුන් ශක්තිමත් මිනිසෙකුගේ නිවසට කඩා වදිනවා කියා සිතන්න. ඔහුගේ බඩු බාහිරාදිය ගැනීමට නම් ඔවුන් මුලින්ම ඔහුව බැඳ දැමීමට අවශ්‍යයි. සොරුන් ඔහුගේ නිවසෙහි තිබෙන දේවල් කොල්ල කන්නේ ඔහුව බැඳ තැබුවායින් පසුවයි.+