හෙබ්‍රෙව් 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 උදාහරණයකට වැසි වැස නිතරම තෙත් වන පොළොව ගැන සිතන්න. එලෙස වැසි ඇද හැළීම නිසා වගා කටයුතු කරන අයට හොඳ පලදාවක් නෙළාගත හැකි වේ.+ එහෙයින් එයට දෙවිගේ ආශීර්වාද ලැබෙන බව පැවසිය හැක.
7 උදාහරණයකට වැසි වැස නිතරම තෙත් වන පොළොව ගැන සිතන්න. එලෙස වැසි ඇද හැළීම නිසා වගා කටයුතු කරන අයට හොඳ පලදාවක් නෙළාගත හැකි වේ.+ එහෙයින් එයට දෙවිගේ ආශීර්වාද ලැබෙන බව පැවසිය හැක.