ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 9:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යේසුස් ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද+ සියලු නුවරවලද ගම්වලද සංචාරය කළේය.

  • මතෙව් 10:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එක් නුවරකදී ඔවුන් ඔබට පීඩා කරද්දී ඔබ වෙනත් නුවරකට පලා යන්න.+ ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්+ ඔබ ඊශ්‍රායෙලය පුරා සංචාරය කළත් එහි සෑම නුවරකටම යන්න ඔබට නොහැකි වන බවයි.+

  • ලූක් 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඉන්පසු ඔහු යෙරුසලම බලා යන ගමනේදී නුවරින් නුවරටත් ගමින් ගමටත් ගොස් ඒවායෙහි ඉගැන්වූවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න