මතෙව් 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ ඉඟටියේ බැඳගත් පසුම්බිවල රන් හා රිදී කාසිවත් තඹ කාසිවත් ගෙන යන්න එපා.+ ලූක් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන්ට මෙසේ කීවේය. “ගමනට කිසිම දෙයක් ගෙනි යන්න එපා. සැරයටියක්වත් කෑම මල්ලක්වත් රොටිවත් රිදී කාසිවත් අමතර ඇතුල් වස්ත්‍රයක්වත්* රැගෙන යන්න එපා.+
3 ඔවුන්ට මෙසේ කීවේය. “ගමනට කිසිම දෙයක් ගෙනි යන්න එපා. සැරයටියක්වත් කෑම මල්ලක්වත් රොටිවත් රිදී කාසිවත් අමතර ඇතුල් වස්ත්‍රයක්වත්* රැගෙන යන්න එපා.+