ක්‍රියා 24:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දවස් කිහිපයකට පසු ෆීලික්ස්,+ තම යුදෙව් ජාතික+ භාර්යාව වූ දෘසිලා සමඟ පැමිණියේය. එහෙයින් ඔහු පාවුල්ව කැඳවා, ක්‍රිස්තුස් යේසුස්ව විශ්වාස කිරීම ගැන ඔහු පැවසූ දේවලට සවන් දුන්නේය.+
24 දවස් කිහිපයකට පසු ෆීලික්ස්,+ තම යුදෙව් ජාතික+ භාර්යාව වූ දෘසිලා සමඟ පැමිණියේය. එහෙයින් ඔහු පාවුල්ව කැඳවා, ක්‍රිස්තුස් යේසුස්ව විශ්වාස කිරීම ගැන ඔහු පැවසූ දේවලට සවන් දුන්නේය.+