ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 23:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කළත්+ එහි ඇතුළත ඔබේ කොල්ල කෑම්වලින්+ හා කිසිම පාලනයකින් තොරව ඔබ කරන ක්‍රියාවලින් පිරී තිබෙනවා.

  • ලූක් 11:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “පරිසිවරුනි, ඔබ කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කරන්න නම් අතපසු කරන්නේ නැහැ. නමුත් ඔබේ හදවත්+ දුෂ්ටකම්වලින් හා අන් අය සතු දේවල් කොල්ල කෑමේ ආශාවෙන් පිරී තිබෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න