ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “එසේනම් ඔබත් ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ ආඥා කඩ කරන්නේ ඇයි?+

  • ගලාති 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මගේ පියවරුන්ගේ සම්ප්‍රදායන්+ සඳහා මට කොතරම් උද්‍යෝගයක්+ තිබුණාද කිවහොත් මගේ ජාතියට අයත් මගේම වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා මම යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලබමින් සිටියෙමි.+

  • තීතස් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන් යුදෙව් ප්‍රබන්ධ කථාවලටවත්+ සත්‍ය ඉගැන්වීම්වලින් අහක්ව යන+ මිනිසුන් අණ කරන දේවලටවත්+ කන් දෙන්නේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න