-
මතෙව් 15:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 නමුත්, ‘යමෙක් තම පියාට හෝ මවට, “ඔබේ ප්‍රයෝජනය සඳහා මා ඔබට දෙන්න සිටි දේවල් දෙවිට කැප කළා” කියා පැවසුවොත්,
-
-
මතෙව් 23:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 මීට අමතරව ‘යමෙකු පූජාසනයේ නාමයෙන් දිවුරුවොත් එහි කිසි පලක් නැහැයි කියාත් යමෙකු පරිත්‍යාග කරන දේ ඒ මත තබා එම පරිත්‍යාගයේ නාමයෙන් දිවුරුවොත් ඔහු එය ඉටු කිරීමට බැඳී සිටියි’ කියාත් ඔබ කියනවා.
-