මතෙව් 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”+ ක්‍රියා 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් පේතෘස්, “ස්වාමීනි, මම කවදාවත් කිසිම අපවිත්‍ර දෙයක්වත් දූෂිත දෙයක්වත් කාලා නැහැ.+ ඒ නිසා මට නම් ඒ දේ කොහොමටවත් කරන්න බැහැ” කියා පිළිතුරු දුන්නේය. 1 කොරින්ති 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අප යම් ආහාරයක් ගත්තත් නැතත් එය දෙවිගේ අනුමැතිය ලබාගැනීමට බලපාන්නේ නැති බව+ මෙහිදී අප මතක තබාගත යුතුයි. අප යම් දෙයක් නොකා සිටියා කියා අපට කිසි පාඩුවක් වන්නේවත් යම් දෙයක් කෑ පමණින් අපට යම් වාසියක් ලැබෙන්නේවත් නැත.+ 1 තිමෝති 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද දෙවි සෑදූ කිසිම දෙයක දෝෂයක් නැත.+ එහෙයින් යමක් වෙනුවෙන් ස්තුති යාච්ඤාවක් කළ පසු+ එය ආහාරයට ගත හැක. ඒ දේ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැත.+ තීතස් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය.+ නමුත් අපවිත්‍ර+ මෙන්ම විශ්වාසයක් නැති අයට+ කිසි දෙයක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත්+ අපවිත්‍රය.
11 මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”+
14 නමුත් පේතෘස්, “ස්වාමීනි, මම කවදාවත් කිසිම අපවිත්‍ර දෙයක්වත් දූෂිත දෙයක්වත් කාලා නැහැ.+ ඒ නිසා මට නම් ඒ දේ කොහොමටවත් කරන්න බැහැ” කියා පිළිතුරු දුන්නේය.
8 අප යම් ආහාරයක් ගත්තත් නැතත් එය දෙවිගේ අනුමැතිය ලබාගැනීමට බලපාන්නේ නැති බව+ මෙහිදී අප මතක තබාගත යුතුයි. අප යම් දෙයක් නොකා සිටියා කියා අපට කිසි පාඩුවක් වන්නේවත් යම් දෙයක් කෑ පමණින් අපට යම් වාසියක් ලැබෙන්නේවත් නැත.+
4 මන්ද දෙවි සෑදූ කිසිම දෙයක දෝෂයක් නැත.+ එහෙයින් යමක් වෙනුවෙන් ස්තුති යාච්ඤාවක් කළ පසු+ එය ආහාරයට ගත හැක. ඒ දේ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැත.+
15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය.+ නමුත් අපවිත්‍ර+ මෙන්ම විශ්වාසයක් නැති අයට+ කිසි දෙයක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත්+ අපවිත්‍රය.