මතෙව් 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් කෙනෙකුගේ කටින් පිට වන දේ නික්මෙන්නේ ඔහුගේ සිතිනුයි. මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඒ දේවල්වලිනුයි.+