මතෙව් 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 උදාහරණයක් වශයෙන් දුෂ්ට අදහස්,+ මිනී මැරීම, අනාචාරය,* වේශ්‍යාකම,* සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි.+
19 උදාහරණයක් වශයෙන් දුෂ්ට අදහස්,+ මිනී මැරීම, අනාචාරය,* වේශ්‍යාකම,* සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි.+