මතෙව් 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ පළාතේ විසූ ෆිනීෂියානු+ ස්ත්‍රියක් ඇවිත්, “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කරන්න.+ මගේ දුවට භූතයෙක් ආවේශ වෙලා. ඇය එයින් මහත් සේ පීඩා විඳිනවා” කියා හඬ නඟා කීවාය.
22 ඒ පළාතේ විසූ ෆිනීෂියානු+ ස්ත්‍රියක් ඇවිත්, “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කරන්න.+ මගේ දුවට භූතයෙක් ආවේශ වෙලා. ඇය එයින් මහත් සේ පීඩා විඳිනවා” කියා හඬ නඟා කීවාය.