මාක් 6:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔහු රොටි පහද මසුන් දෙදෙනාවද ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවමින් යාච්ඤාවක් කළේය.+ ඉන්පසු ඔහු රොටි කැබලිවලට කඩා,+ ඒවා සෙනඟට ලබා දීම සඳහා ගෝලයන්ට දුන්නේය. ඔහු මසුන් දෙදෙනාවත් එසේ බෙදා දුන්නේය. යොහන් 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යේසුස් ඒ දේවල් පැවසූ පසු ඔහු ස්වර්ගය දෙස බලා+ දෙවිට මෙසේ යාච්ඤා කළේය. “පියාණෙනි, සියල්ල සිදු වීමට වේලාව ඇවිත් තිබෙනවා. මම ඔබෙන් ඉල්ලන්නේ ඔබේ පුත්‍රයාව තේජසට පත් කරන්න කියායි. එවිට ඔබට ගෞරවය ගෙන දෙන්න ඔබේ පුත්‍රයාට හැකි වෙයි.+
41 ඔහු රොටි පහද මසුන් දෙදෙනාවද ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවමින් යාච්ඤාවක් කළේය.+ ඉන්පසු ඔහු රොටි කැබලිවලට කඩා,+ ඒවා සෙනඟට ලබා දීම සඳහා ගෝලයන්ට දුන්නේය. ඔහු මසුන් දෙදෙනාවත් එසේ බෙදා දුන්නේය.
17 යේසුස් ඒ දේවල් පැවසූ පසු ඔහු ස්වර්ගය දෙස බලා+ දෙවිට මෙසේ යාච්ඤා කළේය. “පියාණෙනි, සියල්ල සිදු වීමට වේලාව ඇවිත් තිබෙනවා. මම ඔබෙන් ඉල්ලන්නේ ඔබේ පුත්‍රයාව තේජසට පත් කරන්න කියායි. එවිට ඔබට ගෞරවය ගෙන දෙන්න ඔබේ පුත්‍රයාට හැකි වෙයි.+