මතෙව් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මා නිසා මිනිසුන් ඔබට නින්දා+ පීඩා+ කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. යොහන් 16:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දැන් ඔබත් සිටින්නේ ශෝකයෙන්. නමුත් අපි නැවත හමු වන බව මතක තබාගන්න. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිරී යයි.+ කිසිවෙකුටවත් ඒ ප්‍රීතිය ඔබෙන් සොරාගන්න බැහැ. ක්‍රියා 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහිදී ඔවුහු, “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”+ කියා පවසමින් ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගැනීමට දිරිගැන්වූහ.+
11 “මා නිසා මිනිසුන් ඔබට නින්දා+ පීඩා+ කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න.
22 දැන් ඔබත් සිටින්නේ ශෝකයෙන්. නමුත් අපි නැවත හමු වන බව මතක තබාගන්න. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිරී යයි.+ කිසිවෙකුටවත් ඒ ප්‍රීතිය ඔබෙන් සොරාගන්න බැහැ.
22 එහිදී ඔවුහු, “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”+ කියා පවසමින් ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගැනීමට දිරිගැන්වූහ.+