මතෙව් 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුහු යෙරුසලමට ළඟා වී, ඔලීව කන්දේ පිහිටි බෙත්පාගයට පැමිණියහ. යේසුස් ගෝලයන් දෙදෙනෙකුව යවමින්,+ ලූක් 19:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු ඔලීව කන්ද යන නමින් හැඳින්වූ කන්ද+ මත පිහිටි බෙත්පාගය සහ බෙතානිය නම් නුවරවල් ළඟට ගොස් තම ගෝලයන් දෙදෙනෙකුව යවමින්,+
29 ඔහු ඔලීව කන්ද යන නමින් හැඳින්වූ කන්ද+ මත පිහිටි බෙත්පාගය සහ බෙතානිය නම් නුවරවල් ළඟට ගොස් තම ගෝලයන් දෙදෙනෙකුව යවමින්,+