මතෙව් 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අත්තික්කා ගසක් පාර ළඟ තිබෙනවා දුටු ඔහු ඒ අසලට ගියේය. නමුත් එහි කොළ පමණක් මිස වෙන කිසිවක් නොතිබුණු නිසා,+ “මෙතැන් පටන් කිසිදාක මේ ගසෙන් පල හටගන්නේ නැහැ”+ කියා ඔහු කීවේය. ඒ මොහොතේදීම අත්තික්කා ගස මැලවී ගියේය.
19 අත්තික්කා ගසක් පාර ළඟ තිබෙනවා දුටු ඔහු ඒ අසලට ගියේය. නමුත් එහි කොළ පමණක් මිස වෙන කිසිවක් නොතිබුණු නිසා,+ “මෙතැන් පටන් කිසිදාක මේ ගසෙන් පල හටගන්නේ නැහැ”+ කියා ඔහු කීවේය. ඒ මොහොතේදීම අත්තික්කා ගස මැලවී ගියේය.