ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 21:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 නායක පූජකයෝද පරිසිවරුද ඔහුගේ උපමා ඇසූ විට ඔහු තමන් ගැන කතා කරමින් සිටි බව තේරුම්ගත්තෝය.+

  • මාක් 11:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔහු පැවසූ දේ නායක පූජකයන්ටත් නීතිය පිටපත් කරන්නන්ටත් ඇසුණු විට ඔවුහු යේසුස්ව මරා දැමීමට මං සෙවූහ.+ නමුත් ඔහු ඉගැන්වූ දේවල් අසා මුළු සමූහයා නිතරම මවිතයට පත් වන ආකාරය+ දුටු ඔවුහු ඔහුට භය වූහ.

  • ලූක් 20:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 යේසුස් එම උපමාව කිව්වේ තමන් ගැන බව වටහාගත්+ නීතිය පිටපත් කරන්නෝ සහ නායක පූජකයෝ ඒ පැයේදීම ඔහුව අල්ලාගැනීමට මඟක් සෙවූහ. නමුත් ඔවුන් රැස්ව සිටි සෙනඟට බියෙන් සිටි නිසා ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැරි විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න