නික්මයාම 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ අවස්ථාවේදී කටු පඳුරෙන් නැඟුණු ගින්නක් තුළින් යෙහෝවා දෙවිගේ දූතයා ඔහුට පෙනිණ.+ පඳුර ඇවිළෙමින් තිබුණත් එය නොදැවුණු බව ඔහු දුටුවේය. මතෙව් 22:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මිය ගිය අය නැවත නැඟිටින ආකාරය ගැන දෙවි විසින් ඔබට කී මේ දේ ඔබ කියවා නැද්ද?+ එනම්, ලූක් 20:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 මිය ගිය අය නැවත නැඟිටින බව මෝසෙස් පවා පැහැදිලි කළා. කටු පඳුර අසල සිද්ධියේ+ යෙහෝවා දෙවිව හඳුන්වා තිබුණේ, ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි’ ලෙසයි.+
2 ඒ අවස්ථාවේදී කටු පඳුරෙන් නැඟුණු ගින්නක් තුළින් යෙහෝවා දෙවිගේ දූතයා ඔහුට පෙනිණ.+ පඳුර ඇවිළෙමින් තිබුණත් එය නොදැවුණු බව ඔහු දුටුවේය.
37 මිය ගිය අය නැවත නැඟිටින බව මෝසෙස් පවා පැහැදිලි කළා. කටු පඳුර අසල සිද්ධියේ+ යෙහෝවා දෙවිව හඳුන්වා තිබුණේ, ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි’ ලෙසයි.+