මතෙව් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා+ තිබුණු අතර ඔහු ඉඟටිය වටා සම් පටියක්+ බැඳගෙන සිටියේය. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+
4 යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා+ තිබුණු අතර ඔහු ඉඟටිය වටා සම් පටියක්+ බැඳගෙන සිටියේය. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+