ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 24:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 එහෙයින් සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ.+

  • ලූක් 12:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔබත් විවාහ උත්සවයකට ගොස් ආපසු පැමිණෙන ස්වාමියා+ එන තෙක් බලා සිටින දාසයන් හා සමානව සිටිය යුතුයි.+ ඒ දාසයන් බලා සිටින්නේ ස්වාමියා පැමිණ දොරට තට්ටු කරන විට+ දොර වහාම විවෘත කිරීමටයි.

  • ක්‍රියා 20:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “ඒ නිසා හොඳ සිහිකල්පනාවෙන් සිටින්න. මම අවුරුදු තුනක් තිස්සේ+ දිවා රෑ කඳුළු සලමින් ඔබට කොතරම් උපදෙස් හා අවවාද ලබා දුන්නාද!+ ඒවා කවදාවත් අමතක කරන්න එපා.

  • එළිදරව් 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න