ලූක් 12:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඔහු රාත්‍රියේ දෙවෙනි රැකවල් යාමයේදී* හෝ තුන්වෙනි රැකවල් යාමයේදී* හෝ පැමිණ බලන විට ඔවුන් සෝදිසියෙන් සිටින ආකාරය දැක්කොත් ඔවුන්ට කොතරම් සතුටු විය හැකිද!+ ලූක් 21:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+
38 ඔහු රාත්‍රියේ දෙවෙනි රැකවල් යාමයේදී* හෝ තුන්වෙනි රැකවල් යාමයේදී* හෝ පැමිණ බලන විට ඔවුන් සෝදිසියෙන් සිටින ආකාරය දැක්කොත් ඔවුන්ට කොතරම් සතුටු විය හැකිද!+
36 එමනිසා අවදිව සිටින්න.+ නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න.+ එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.”+