ලූක් 22:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එම නිවසේ අයිතිකරුට මෙහෙම කියන්න. ‘“මගේ ගෝලයන් සමඟ පාස්කු භෝජනය ගැනීමට මට වෙන් කළ කාමරය කොතැනද” කියා අපේ ගුරුතුමා ඔබෙන් අසන්න කිව්වා.’+
11 එම නිවසේ අයිතිකරුට මෙහෙම කියන්න. ‘“මගේ ගෝලයන් සමඟ පාස්කු භෝජනය ගැනීමට මට වෙන් කළ කාමරය කොතැනද” කියා අපේ ගුරුතුමා ඔබෙන් අසන්න කිව්වා.’+